කණූවන අංක 191 ග්‍රාමසේවක කොට්ඨාශයට නවෝදයක්

කණූවන අංක 191 ග්‍රාමසේවක කොට්ඨාශයේ අලුතෙන් ආරම්භ කර ඇති කණූවන නවෝදය සුභ සාධක සංගමයේ කණුවන අංක 191 ග්‍රාමසේවක කොට්ඨාශයට අයත් ජනතාව දැනුවත් කිරිම සහ අදහස් විමසිමෙ රැස්විමක් 2020-03-01 වන ඉරු දින සවස 4.00 කණූවන සාන්ත ජෝශප් විදුහලේ රැස්විමක් ශාලාවේදි පැවැත්වේ. කණූවන ජනතාවට මෙම මහගු අවස්ථාව ට සහභාගිවන වී කණූවන191 ග්‍රාමසේවක කොට්ඨාශයේ අභිවෘද්ධිය ට දායක වන ලෙස එහි නිලධාරී මණ්ඩලය ජනතාවට ආරාධනා කර සිටි.

No photo description available.

Post a Comment

0 Comments