Covid positive රෝගියෙකු ගමෙන් හමු වීමත් සමග හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරමින් නිරෝදායනය සදහා යොමු කළ ජනතාවක් සිටින අතර,ඇතැම් වගකීම් විරහිත පිරිස් මේ වන විටත් ගම පුරා සැරිසරමින් ඔවුන්ගේ සාමාන්‍ය චර්‍යාවන්ගේ යුක්ත වේ.. ගමෙහි සිටින උගත් බුද්ධිමත් පිරිස් කොතෙකුත් ඔවුනට අවවාද කලද ඒවා කනකොට මායිම් නොකරමින්.. තැන් තැන් වල ඒකරාශී වෙති.. අවාසනාවක මහත් කොතෙක්ද යත් ඔවුන් ජාඇල පොලීසිය මග හැර පලා ගිය අවස්තා පුරසාරම් දොඩයි.. පල්ලියේ පියතුමා විසින් මෙම පුද්ගලයන් හට ගමෙහි ෂබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ කිහිප විටක් අවවාද කලද එයද තුට්ටුවකට මායිම් නොකරන ඇතැම් පිරිසක් ගමෙහි වෙසෙති...වගකිව යුතු අංශ වල අවදානය යොමු වන තාක් මෙය share කරන්න මුලු රටක් අවදානමෙහි හෙලන මෙවැනි පුද්ගයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා මෙන් ගමෙහි තරුණ පිරිස් වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටී මුලු රටක් අවදානමෙහි හෙලන මෙවැනි පුද්ගයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා මෙන් ගමෙහි තරුණ පිරිස් වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටී.
0 Comments