වතුර කපයි සූදානම් වන්න

හෙට (26) පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජාඇල සහ කටුනායක/ සීදුව නගර සභා බල ප්‍රදේශ, ඒකල, කඳාන, තුඩැල්ල, කෙරවලපිටිය , මාටාගොඩ, මාබෝල, මහබාගේ, උස්වැටකෙයියාව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.

Image may contain: text that says 'වතුර කපයි. සූදානම් වන්න'

Post a Comment

0 Comments