මේ වීඩියෝවෙන් පෙන්වා ඇත්තේ ja ela පොදු වෙළඳපල පිටුපස රීටා ස්ටෝස් ඉදිරිපිට ඇති අනාරක්ෂිත ස්ථානයත් පොදු වැසිකිලිය ඉදිරිපිට ඇති අනාරක්ෂිත ස්ථානයෙත් දර්ශනයි. අපද මෙම මාර්ගය නිතරම භාවිතා කරන්නෙමු. දැනට මාසයක් පමණ කාලයක් සිට අද හදයි හෙට හදයි කියා අප බලා සිටි අතර එසේ සිදු වන පෙනුමක් නොමැති නිසා මෙය ප්‍රසිද්ධ කරලීමට සිතුවෙමු. මෙවැනි සුළු සුළු දේවල ගැන නොසිතන්නේ ඇයි.ජාඇල පොදු වෙළඳපල භාර නිලධාරීන්ට මෙවා නිරික්ෂණය නොවන්නේ මන්දැයි අපි නොදනිමු.
0 Comments