1.මෙහි අනු අංකයක් සටහන් වී නැත. 2. ලබාදුන් දිනයක් සටහන් විය නැත.
3. ප්‍රාදේශීය ලේකම් තුමා කියා ඇති තීරුවේ අස්සන පමණක් ඇත. ප්‍රාදේශීය ලේකම් තුමාගේ නමවත් එතුමාගේ නිල මුද්‍රාව වත් සටහන් වී නැත.
4. සහතික පතක වලංගු භාවයට දෙනෙකුගේ අස්සන අවශ්‍ය ව පවතී. මෙහි අත්සන් තබා ඇත්තේ එක් පුද්ගලයකු පමණි.
මේවා මෙසේ හෙයින් මෙවැනි සහතික වියාජ ලෙස මුද්‍රණය කිරීමට ඇති හැකියාව ක් පවතින අතර මෙම සහතික පත කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකින් පිළිගැනීමට ඇති හැකියාව කොපමණද.

0 Comments