ජාඇල නගරයේ ශ්‍රමදානයක ට රාජ්‍ය අංශය සහභාගී වෙයි

ජා-ඇල පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් ජා-ඇල නගර සභාවත් එක්ව ජාඇල නගරයේ ශ්‍රමදානයක් මේ අවස්ථාව වන විටත් සිදුකරමින් පවතින බව ජා-ඇල ටවූන් කණ්ඩායමට නෙත ගැටිණි. මෙම ඡායාරූපවලින් දිස්වන්නේ ජාඇල පොලිස් ස්ථානාධිපතිතුමා විසින් මේ සම්බන්ධව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන අවස්ථාවයි.

Image may contain: 2 people, outdoor
Image may contain: 1 person, sky and outdoor

Post a Comment

0 Comments