RDA එක දිගට ජාඇල සුද්ද කරති



මේ වීඩියෝවෙන් පෙන්නා ඇත්තේ ජා-ඇල පෑන් ඒෂියා බැංකුව ඉදිරිපිට මිට දින කීපයකට ප්‍රථමයෙන් අපවිසින් Jaela Town තුල ප්‍රසිද්ධ කරන ලද වීඩියෝව ලබාගත් ස්ථානය සිටගත් වීඩියෝවකි. එදා එම කානුවේ මදුරු පනුවො නළියමින් සිටි ආකාරය ඔබට පෙනෙන්නට විය. අද දිනයේදී මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම කානු පද්ධතිය පිරිසිදු කර පස් ඉවත් කර ඇති ආකාරයේ දර්ශනයි මේ.


Post a Comment

0 Comments