ජා ඇල වෑවල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගෙන් ලත් තොරතුරකට අනුව මෙම ඡායාරූපය දක්වා ඇති නිවසේ පුද්ගලයකු ඉතාලියේ සිට පැමිණ ඇති බවත්, මේ වන විට දී එම නිවසේ කිසිවෙක් නොමැති නිසා ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කරන්ට විය.
0 Comments