Home
Features
_Multi DropDown
__DropDown 1
__DropDown 2
__DropDown 3
_ShortCodes
_SiteMap
_Error Page
More News
Documentation
_Web Documentation
_Video Documentation
Home
ජාඇල මහජන ක්‍රීඩාංගනයට සුනඛයෝ කඩා පනියි
ජාඇල මහජන ක්‍රීඩාංගනයට සුනඛයෝ කඩා පනියි
March 14, 2020
ජාඇල මහජන ක්‍රීඩාංගණය පෙරවරු කාලයේදී සහ සවස් යාමයේදි සුනඛයන් රෑනක් ක්‍රීඩාංගනය කඩා වැදීමට පුරුදු වී සිටීම ව්‍යායාම කිරීමට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇත. අයාලේ යන සුනඛයන් ක්‍රීඩාංගණය පුරාවට අසූචි දමා මුත්‍රා කර තිබීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිසිදු ස්වසනයක් ලබා ගැනීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරය ද සුනඛයන් විසින් තැන් තැන් වල දමා ඇති කැලි කසල ගෙනත් දමා අපවිත්‍ර කර අසූචි හා මුත්‍රා කර තිබීමත් ඉතා අශෝභනය.
මෙය
ජා-ඇල පොදු ක්‍රීඩාංගණය භාර නගර සභාවේ නිලධාරියා වෙත කරන දැනුම්දීමකි
Post a Comment
0 Comments
Powered by Blogger
Facebook
Ja-ela Town ජා ඇල ටවුම
Popular Posts
ජාඇල සුදුවැල්ල ග්‍රාමය දැඩි අවදානමක
April 07, 2020
කොරෝනා වෛරසය ජාඇල නාගරික ජනතාව ගානකට නොගනී
March 18, 2020
ජා-ඇලින් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි
March 18, 2020
0 Comments