ඇඳිරිනීතිය ඉවත් කර ඇතත් සතොස වසා ඇත.
ජාඇල මහජනතාව සතොස ඉදිරිපිට සිය පාරිභෝගික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රොක් වී සිටින අයුරු පෙනෙන්නට තිබෙන අතර. නමුත් සතොස වසා ඇති නිසා සතොස සාමාන්‍ය අධිකාරි තුමාගෙන් අප ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයන් අපහසුතාවයට පත් නොකර ඉදිරි පැය දෙක සඳහා හැකි ඉක්මනින් සතොස විවෘත කරන ලෙසයි.

0 Comments