ජා-ඇල වෙළඳ ස්ථාන වසා තබන ලෙස ඉල්ලීමක් කරයි

ජා-ඇල නිම්පුර වෙළඳ සංගමය සහ ජාඇල වෙළෙඳ සංගම් එකමුතුවේ සභාපති ලංකා ඉරුගල් බණ්ඩාර මහතා විසින් ජා-ඇල වෙළෙඳ ප්‍රජාව ගෙන් සහ ජාඇල නගරයේ සියලුම කාර්ය වර්ධන මධ්‍යස්ථාන වලින් හෙට දිනයේ සිට දින කීපයක් ජා-ඇල ප්‍රදේශයේ තම වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වසා තබා කොරෝනා වසංගතය මුළුමහත් ලක් දේශයෙන් ම තුරන් කිරීමට සහාය වන ලෙස ඉල්ලා කරනු ලබන ප්‍රකාශයක් අප වෙත ඒවා තිබිනි.

Post a Comment

0 Comments