රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් පහත දක්වා ඇති කරුණුවලට ඔබගේ අවධානය යොමු කරන්න.
ඔබට රුපියල් 5000 දීමනාව ලැබුණාද?
ඔබගේ ගම් ප්‍රදේශයේ එම දීමනාව බෙදීම සම්බන්ධයෙන් ඔබට ගැටළු තිබෙනවාද?
පහත සඳහන් සියලු සුදුසුකම් සපුරා තිබියදීත් හිතවත් කම් වලට දීමනාව ලබා දුන්නාද?
එය බෙදා දීමට පැමිණි නිලධාරීන් සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වෙනවාද?
ග්‍රාම නිලධාරී විසින් ග්‍රාමසේවක කොට්ඨාසයෙන් මෙම දීමනාව ලබා දීමට පිරිස තෝරා ගනු ලැබුවේ කෙසේද?
රජය විසින් ලබාදෙන රුපියල්.5000 දිිමනාව ලබාගැනීමට ඇති සුදුසුකම්.
1. රජයේ වැටුප් නොලබන
2. විශ්‍රාම වැටුපක් නොලබන
3. ස්තිිර රැකියාවක් නොමැති
4. සමෘද්ධි දිිමනාව නොලබන
5. වෙනත් ස්තිිර ආදායම් නොමැති
සියලු දෙනාට මෙම ආධාරය ලැබිය යුතුයි.
සුදුසුකම්
මෙිි සඳහා ඔබ ජන්ද නාමලේකනයේ සිටිය යුතු නැත..
කුලී නිවසක සිටින පවුල් වලටද ලැබිය යුතුයි.
එදිනදා රැකියාවෙිි නියැලුණු සියලු දෙනා හට
ස්වයං රැකියාවක් කල සියලු දෙනා මෙිි සඳහා ඇතුලත්වෙිි.
ඔබ සිතනවානම් මේ සඳහා ඔබ සුදුසුයි කියලා ඔබට මෙම දීමනාව ලැබුණේ නැතිනම් ඒ ගැන කමෙන්ට් එකක් දැමීමට කටයුතු කරන්න.
0 Comments