ජේසු ස්වාමි දරුවන් මිනිස් වෙස් ගෙන තමන්ගේ හිතාදර ශ්‍රාවකයන් දොළොස් දෙනා සමග මෙලොව දි ලබාගත් අවසන් භෝජනය මහ බ්‍රහස්පතින්දා දින සිදුවිය. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීමද අද වැනි දවසක සිදුවන ලදී. පූජාත්ත්‍රයේ ආරම්භයද මහ බ්‍රහස්පතින්දා දින සිදුවිය. ජේසු ස්වාමි දරුවනේ තම ශ්‍රි ශරීරය පුප වලට හරවා ත් ශ්‍රී රුධිරය මිදියුෂ බවට හරවාත් පාපිෂ්ඨ මනුෂ්‍යයන්ව පාපයෙන් ගැලවීම සඳහා පූජා කරන්ට විය. තවද ජේසු ස්වාමිදරුවන් තම ගෝලයෝ දොළොස් දෙනාගේ පාද දෝවනය කර නායකයා සේවකයෙක් විය යුතු බවට ද අනාවරණය කරන ලදී.
මේ පෙන්වා ඇති රූපය දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් එතුමන්ගේ ශුද්ධවූ දේශයට වැඩිම සිහිපත් කිරීම පිණිස බ්‍රහස්පතින්දා දින රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූ ස්ථානය ස්ථාපිත කර ඇති මිදි වැල සමග ගසයි
0 Comments