Home
Features
_Multi DropDown
__DropDown 1
__DropDown 2
__DropDown 3
_ShortCodes
_SiteMap
_Error Page
More News
Documentation
_Web Documentation
_Video Documentation
Home
ත්‍රීරෝද රථයකට හැපීමෙන් ගවයෙක් මියයයි
ත්‍රීරෝද රථයකට හැපීමෙන් ගවයෙක් මියයයි
April 08, 2020
ජා-ඇල ෂේවියර් පාරේ ත්‍රී රෝද රථයකට හැපීමෙන් ගවයකු මියගොස් ඇති බව ජාඇල ටවූන් සමග සිටින Aad Antony මහතා විසින් අප වෙත දන්වා එවා ඇත.ජාඇල ටවූන් විසින් කීපවිටක්ම ගවයන් නිදැල්ලේ සැරිසැරීම පිළිබඳව ජා-ඇල ටවූන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ලද අතර, ඒ බව ද අපට මෙම ඡායාරූප සමග ප්‍රවෘත්තිය එවන ලද මහත්මයා ද පවසා ඇත. මෙවැනි විශේෂ ජාඇල සම්බන්ධ දේවල් දුටුවිට අපට එවන්න. ස්තුතියි Aad Antony මහත්මයා
Post a Comment
0 Comments
Powered by Blogger
Facebook
Ja-ela Town ජා ඇල ටවුම
Popular Posts
ජාඇල සුදුවැල්ල ග්‍රාමය දැඩි අවදානමක
April 07, 2020
කොරෝනා වෛරසය ජාඇල නාගරික ජනතාව ගානකට නොගනී
March 18, 2020
ජා-ඇලින් ප්‍රථම කොරෝනා රෝගියා හමුවෙයි
March 18, 2020
0 Comments