ජා-ඇල ආසනයේ පදිංචිව සිටින 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ නාම ලේඛනය පහතින් දක්වා ඇති අතර,
ඔබගේ වටිනා චන්දය ලබා දීමේ අයිතිය ඔබට ඇති බැවින් ඒ සඳහා සුදුස්සා ඔබ විසින් තෝරා පත් කරගන්න.
(සියලු අපේක්ෂක අපේක්ෂිකාවන් ගේ ඡායාරූප පහතින් ප්‍රදර්ශනය කර ඇත.)

නම : කාවින්ද ජයවර්ධන
පක්ෂය; සමගි ජන බලවේගය.
අංකය: 19
* 2015 සිට 2019 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.
* 2014 සහ 2015 බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන ලදී.
* 2014 ජාතික යොවුන් පෙරමුණේ සංවිධායක.
* 2014 ICCAP තරුණ සම්මේලනයේ උප සභාපති.
* 2015 එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක.
* 2016 ජාතික යොවුන් පෙරමුණේ සභාපති.
* 2016 එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජික.
* 2019 එක්සත් ජාතික පක්ෂ මීගමුව ආසන සංවිධායක.
* වත්මන් සමගි බලවේගයෙ සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටු සාමාජික.
* කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ජාත්‍යන්තර පාසල් දෙකක ආදිශිෂ්‍ය.
* ඉන්දියාවේ ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙක් ලෙස උපාධිය ලබා ගැනීම.

*********************************
නම : සිරිකමල් ද සිල්වා
පක්ෂය; සමගි ජන බලවේගය.
අංකය: 6
* 1984 වැලිසර ග්‍රාම සංවර්ධන මන්ඩලයේ සභාපති.
* 1988 වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති.
* 1991 වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති.
* 1999 සිට 2019 දක්වා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී.
* වත්තල සමගි බලවේගයෙ ප්‍රධාන සංවිධායක.
* නාගොඩ ශාන්ත බැප්ටිස් විදුහල සහ තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලේ ආදි ශිෂ්‍ය.

නම : මෙරිල් පෙරේරා
පක්ෂය; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.
අංකය: 13
* 1987 ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කිරීම.
* 2002 ජා-ඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක.
* 2004 සිට 2019 දක්වා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම.
* ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජා-ඇල බල මණ්ඩලයේ උප සභාපති වරයෙකු වශයෙන් කටයුතු කිරීම.
* බස්නාහිර පළාත් සභාවේ ගිණුම්කාරක සභාවේ සභාපති හා බස්නාහිර පළාත් සභා ගම්පහ දිස්ත්‍රික් අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී වරයකු ලෙස කටයුතු කිරීම.
* වත්තල පාපන්දු ලීගයෙ හිටපු සභාපති.
* ජාතික එල්ලේ සම්මේලනය හිටපු උප සභාපති.
* ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙ හිටපු උප සභාපති.
* ගම්පහ දිස්ත්‍රික් කායවර්ධන සංගමයේ අනුශාසක.
* කඳාන ද මැසනද් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය.
* ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජා-ඇල ආසන සංවිධායක.

නම : ශිරන්ත අමරසේකර
පක්ෂය; සමගි ජන බලවේගය.
අංකය: 3
* 1989 සිය පියාණන් වූ ගම් සභා සභාපති බීට් අමරසේකර මහතාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසීම.
* 1991 ජා-ඇල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක.
* 2002 - 2006 ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති.
* 2009 සිට 2019 දක්වා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලෙස කටයුතු කිරීම.
* කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීතිවේදි.
* බිරිඳ වන මහාචාර්ය ඉන්දිරා නානයක්කාර මහත්මිය කොලඹ නීති පීඨයේ පීඨාධිපතිනිය ලෙස කටයුතු කිරීම.
* කඳාන ද මැසනද් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සහ පාසැල් වර්ණලාභී.
* පාසල් පාපන්දු කණ්ඩායමේ නායක ලෙස කටයුතු කිරීම.

නම : නිරෝෂා අතුකෝරළ
පක්ෂය; සමගි ජන බලවේගය.
අංකය: 20
* 2014 සිට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියක් වශයෙන් කටයුතු කිරීම.
* කාන්තා සාමාජිකාවන් 5000 පමණ සිටින අභිමානි කාන්තා සංවිධානයේ සභාපතිනිය.
* සේදවත්ත සිද්ධාර්ථ මහා විද්‍යාලයේ සහ මෝදර ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්.

නම : ප්‍රියාන් ස්ටෙෆ්නි ප්‍රනාන්දු
පක්ෂය; ජාතික ජන බලවේගය.
අංකය: 8
* මුලික අධ්‍යාපනය වෑවල ශාන්ත සේවියර් විදුහල සහ උසස්පෙළ ගණිත අංශයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් විදුහල.
* වෘත්තීය වශයෙන් කළමනාකරුවකු ලෙස සේවය කිරීම.
* ජනතා විමුක්ති පෙරමුණේ ජා-ඇල ආසනයේ උප සභාපතිවරයෙකු සහ භාණ්ඩාගාරික වරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
* මේ වන විට ජා-ඇල නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීම.

නම : ධනවර්ධන ගුරුගේ
පක්ෂය; එක්සත් ජාතික පක්ෂය.
අංකය: 16
* සම්මානලාභී ව්‍යාපාරිකයෙකි, ලේඛකයෙකි, කලාකරුවෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි.
* කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
* ආචාර්ය උපාධි එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල වලින්.
* දේපළ වෙළඳාම් සංවර්ධන හා කළමනාකරණ අධ්‍යයනය සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයෙන් හදාරා ඇත.
* දිවයින තුළ පන්සල් සහ ආරාම බොහෝ ප්‍රමාණයක ප්‍රධාන දායකයා ලෙස කටයුතු කරනු ඇත.
* බියගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ඇත.

නම : නලින් ප්‍රනාන්දු
පකෂය; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.
අංකය: 8.
* තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහල සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලවල ආදි ශිෂ්‍යයකු වශයෙන් අධ්‍යාපනය හදාරා ඇත.
* කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලය.
* ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය එක්සත් රාජධානියේ නෝර්ත් හැමිල්ටන් විශ්ව විද්‍යාලයෙන්.
* හිටපු ලංකා සතොස සභාපති.
* හිටපු සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති.
* හිටපු කෘෂි නිෂ්පාදන අලෙවි අධිකාරියේ අධ්‍යක්ෂ.
* හිටපු වී අලෙවි මණ්ඩලයේ අධ්‍යක්ෂ.
* හිටපු ශ්‍රී ලංකා වානේ සංස්ථාවේ අධ්‍යක්ෂ.
* හිටපු රාජ්‍ය වානිජ තොග වෙළෙඳ සංස්ථාවේ අධ්‍යක්ෂ.

නම : ඇන්ටන් පෙරේරා
පක්ෂය; එක්සත් ජාතික පක්ෂ ය.
අංකය: 8.
* තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලය සහ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලවල ආදි ශිෂ්‍ය.
* අවසරලත් පෞද්ගලික ගුවන්යානා පියාසර නිලධාරි.
* එක්සත් රාජධානියේ ගණකාධිකාරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරී.
* එක්සත් ජාතික පක්ෂ වෘර්තියවේදීන්ගේ සංගමයේ සාමාජික.
* වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.
* හිටපු කතානායක පෞද්ගලික ලේකම්. (ජෝශප් මයිකල් පෙරේරා මහතා)
* හිටපු ධීවර සංස්ථාවේ සභාපති.
* ජාඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක.

0 Comments